Saturday, June 23, 2012
AKS (2001)
Good is bad
bad is good...
in the false light,
it´s all true
´True-False, who knows what?
One´s a lesser evil than the other
But they all look-walk the same,
it all seems to measure the same
Set fire to Truth,
find a Lie burnt out,
Good is bad
bad is good...
Friday, June 22, 2012
Afraid - Ashamed - Astonished
Once I knew a boy - Now he's a man
Does he know me ?
I just don't think so ...
Would he recon me ?
I just don't think so...
he won't even care
But if - he does - strange !
I ain't worth it - truly It was
a mistake...
We'll see , but he
ever come back ? to see me ??
hmm..
Wow he
will be Character !!!
I saw a Pepsi - But
I just don't think so...
ඉස්පිරිතාල සටහන්
" මිනිසෙකු ඇතුලට යන වෙනත් මිනිසෙකු ලෙස පිටවන ස්ථාන දෙකකි රෝහල , සිරගෙය "
Monday, June 18, 2012
සිහිකරමි ආදරෙන්...
කජු කැලේට නම වැටුණු හැටි වැඩි විස්තර වෙන ලිපියකින් කියන්නම්... සමහර විට අපිට දුර ගමනක් යන්නත් පුළුවන් වේවි. දුර උනත් කෙටි උනත් ඒ යන ගමනේ මුල් පියවරකට ආදර ඇරඹුමක් තියන්න මට හිතුන.
මේ කියන්නේ කාටද කියල මගෙන් අහන්න එපා. හේතුව,
සමහර දේවල් දැනගන්න ඕනා දැනුමින් නෙවේ, ප්‍රත්‍යක්ෂයෙන් නිසා..
සෙනෙහෙබර පෙම් වදන්
ඉසුරුබර පෙම් හසුන්
අහෝ ! ඔබ නැත ලබා හුඟ කාලෙකින් ....
රළු වදන් ඉවසමින් කෙටි දෙසුම් සැනසෙමින්
රුව නොදැක සති ගනන්
හිදී ඔබ ආදරෙන් එනතුරුම මග බලන්...
බිදී ඇත මතකයන්
ගෙවූ හැටි දින ගනන්
සිදී නැත ආදරෙන් ඔබෙ ලයම මා වෙතින්....
කදුලින්ම නෙතු තෙමන්
මටම බැදී ආදරෙන්
දුක් විදින ඔබ දකිනු බැහැ සතුටකින්...
ව්‍යාධි දුක් කඳ ඉරන්
පරණ සෙනෙහස අරන්
අලුත් හසරැල් පිරුණු මුහුණකින්...
මගෙම සොදුරිය සොයන්
නොපමාව මේ සතියේ එන්නේ මං
සසරේ අපි නොපරදින ආදරෙන්.....
Friday, June 8, 2012
ගිනිකඳු පුපුරා
ගිනිකඳු පුපුරා අප ලොව ගිනියම් වී
ලෙඩ දුක් පිරිලා හද දුක් සුසුමන් වී
ඉසුරින් සිඳිලා අද මා දුප්පත් වී
ඇසුරින් මිදිලා හදවත් දෙතැනක වී
ගිනිකඳු පුපුරා ලෝදිය විසිරී යයි
හදවත් පුපුරා වයිරය විහිදී යයි
ගිනියම් වුනදා සිතකට දුර නොපෙනෙයි
අලුයම් පෙම පරදා සිත සසැලෙයි
ගිනිකඳු පුපුරා අඳුරෙන් ලොව වසනා
ඇති තතු නොදැනා සැකයෙන් සිත පිරුණා
වරදෙහි බැඳිලා මා පසුපස රැඳුනා
දස්සන් පරදා කැප වූවන් දිනනා
ගිනිකඳු පුපුරා අළු සැම තැන විසිරී
කාලය ගෙවිලා නැත කල දෙයකුත් ඉතිරී
අප සිත් බැඳිලා ආලය ඇත සසරේම විසිරී
මා නොහරීම් ඔබ, ආවත් මොන හැතිරී
ගිනිකඳු පුපුරා ඇතිවෙයි මැණිකුත් දියමන්ති
සිතුවිලි ගැටුමෙන් වේදනාව හිතට හති
සුළු වරදකටත් වෙන්වන කපල් ලොවේ ඇති
කසුන්ට ### සදහට යුවති පති
ගිනිකඳු පුපුරා නව ලොව ඇති වන්නේ
එම සරු පොලොවෙනි ජිවය දළුලන්නේ
අපගේ ආලය නැහැ දබරෙන් නැතිවන්නේ
එත් මගෙ ###
බලකරලා බෑ ඉබේට කවි ලියවෙන්නේ..
ලෙඩ දුක් පිරිලා හද දුක් සුසුමන් වී
ඉසුරින් සිඳිලා අද මා දුප්පත් වී
ඇසුරින් මිදිලා හදවත් දෙතැනක වී
ගිනිකඳු පුපුරා ලෝදිය විසිරී යයි
හදවත් පුපුරා වයිරය විහිදී යයි
ගිනියම් වුනදා සිතකට දුර නොපෙනෙයි
අලුයම් පෙම පරදා සිත සසැලෙයි
ගිනිකඳු පුපුරා අඳුරෙන් ලොව වසනා
ඇති තතු නොදැනා සැකයෙන් සිත පිරුණා
වරදෙහි බැඳිලා මා පසුපස රැඳුනා
දස්සන් පරදා කැප වූවන් දිනනා
ගිනිකඳු පුපුරා අළු සැම තැන විසිරී
කාලය ගෙවිලා නැත කල දෙයකුත් ඉතිරී
අප සිත් බැඳිලා ආලය ඇත සසරේම විසිරී
මා නොහරීම් ඔබ, ආවත් මොන හැතිරී
ගිනිකඳු පුපුරා ඇතිවෙයි මැණිකුත් දියමන්ති
සිතුවිලි ගැටුමෙන් වේදනාව හිතට හති
සුළු වරදකටත් වෙන්වන කපල් ලොවේ ඇති
කසුන්ට ### සදහට යුවති පති
ගිනිකඳු පුපුරා නව ලොව ඇති වන්නේ
එම සරු පොලොවෙනි ජිවය දළුලන්නේ
අපගේ ආලය නැහැ දබරෙන් නැතිවන්නේ
එත් මගෙ ###
බලකරලා බෑ ඉබේට කවි ලියවෙන්නේ..

Subscribe to:
Posts (Atom)