Wednesday, December 28, 2016

බොහොම ආදරේ කරන්නේ ඔයාටයි මං...

බොහොම ආදරේ කරන්නේ ඔයාටයි මං
බොහොම ආදරේ කරන්නේ ඔයාටයි මං..
අසන් හදවතේ රාවේ
පුදා ගී කුසුම්..


අමාරුයි කියා නෑ ~ ඔබ අත හැරලා
නැතිදා ඔබ ළඟ ~ මා හදවත මැරිලා
වෙනුවෙන් ලියු කවි පද
සිහිකරමි මං...


සාගර තලයේ ~ රළ යයි පැතිරී
මා කරමි ආලේ ~ එලෙසට ඉතිරී
ඒ මගේ හිමිකාරී ~ ඕ
අද දින පටන්...


Sunday, July 24, 2016

https://www.youtube.com/watch?v=EHCZiaHvUXI

https://www.youtube.com/channel/UCIDe_7lvlgF4OtuC8l5B4qQ

( උපුටාගැනීමකි...)

රූකාන්ත ගුණතිලකයන් විසින් ගයන්නට යෙදුනු මේ ගීතයේ, ජීවිතය සහ භවය පිළිබදව දක්වන දාර්ශනික ගැඹුර, අපේ සහ ඔහු ගේ අවාසනාවකට නියමිත වූ විචාරයකට හසුනොවූ බව අප තරයේ ම විශ්වාස කරන්නෙමු. //"බොල් පිණි වෑහෙන වේලාවේ ඔබ ගෙන් සමුගෙන යායුතු වේ තාමත් ඔබ ඇති සුව නින්දේ එනිසයි මම නොකියා යන්නේ........"// මතුපිටින් බලන විට ගැල්කරුවෙකු තවමත් නින්දේ පසුවන තම පියඹ ගෙන් සමුගෙන රැකියාවට යන සෙයක් පෙනෙන මේ ගීතයේ හරය, අප සිතනවාට වඩා මහා දාර්ශනික එකකි. නියමිත කල ආවිට, බොල්පිණි වැටෙන අවස්ථාවේ ම, මේ ගිහි ගෙයින් නික්මී යායුතුවෙයි. පමා වූ කල කිසිවෙකු කැදවාගෙන යා නොහැක. ඇය සුව නින්දේය - එනම් තවමත් ඇය මේ කෙළෙස් බර පුහුදුන් ලෝකය සැපය සැපය යන මතයේ ගැලී හිදියි. නින්ද නම් මේ යථාස්වරූපය අවබෝධකර නොගෙන සිටින මනෝභාවයයි. මේ මතවාදය සමග අරගල කරගැනීම ඔහුට නොරිසිය. එනිසාය ඔහු නොකියාම යන්නේ, මේ ගිහි ගෙයින් නික්මී............ //"ගැල්පිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ තවත නිවහනක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ ඔබ ගෙන් සමුගෙන මා යන්නේ..............."// මේ සංසාරයේ අපි තණ්හාව මත නැගී දිගුවූ ගමන් ගෙවා ඇවිදින්නෙමු. තණ්හාව නැමති ගැල පිට නැගී ඈත ගම් නියම් ගම් බදු සසරෙහි සැරිසරන විට තවත් භවයකදී ඇය සිහිපත්වී නැවත භවයට ඇලීම ඔහුට නොරිසිය. මේ ව්‍යායාමය සසරින් මිදෙනු පිණිසය. එනිසා ය ඔහු ඇයගෙන් සමුගෙන යන්නේ. //"ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ තවලම්කරුවෝ කවරදාක දෝ එකම තැනක උන්නේ.."// ඇයට යථාර්ථය අවබෝධවන විට මේ සසරින් ගැලවෙනු පිණිස ඔහුවද හවුල් කරගනු රිසියෙන් ඔහුව සොයනු ඇත. නමුත් ඒවන විට ඔහු ඈතට, එනම් සසරින් මිදෙනු පිණිස යන ගමනේ ඈතට ගොස්ය. මේ සසරින් මිදෙනු පිණිස යන තවලම්කරුවා එක තැනක නොරැදෙන බව, එනම් විදර්ශනා මගෙහි දිගින් දිගටම ගමන් කරන බවය ඔහු කියන්නේ. බෞද්ධ දර්ශනයේ එන සසර, ඉන් එතරවීම සහ ගිහිගෙය හැරයාම පිළිබදව මෙතරම් භාවාත්මක ගීයක් ලියවී ඇද්ද යන්නද ඇත්තෙන් ම සැක සහිතය. අපි මෙය අසමු, එහි උඩින් පල්ලෙන් අතගා රසවිදිමු. නමුත් අප කවදාද මෙහි යටිපෙළ අර්ථය අපේ දිවියට පසක් කර ගන්නේ.............??????????

Tuesday, June 14, 2016

කරුණ නොතේරේ දෙෙවය මෙතරම් නපුරූ...



අරුණ උදාවේ බිඳිමින් සිත මැව් රූ 
පරණ වුනාවේ දහවල පෙම නොපිරූ 
තරුණ මගේමේ රෑකල කෙටි නොකෙරූ 
කරුණ නොතේරේ දයිවය මෙතරම් නපුරූ 

සිතන කරන කියනා කිසි වැරදි නැතී 
ලොවක් දිනන්නට එඩිතර හැඟුම් ඇතී 
අටට කුජට එන්නට උපතින් ලබා ඇතී  
පෙමක් ලබන්නට අපහට වරම් නැතී 

කාලය නොඑන්නේ ගතවූ යලි කිසිදා 
සීලය රැකෙන්නේ හමුවූ නැති හන්දා 
ලීලය වැඩෙන්නේ මොකටද ලඟ නැතිදා 
ආලය කරන්නේ කාටද දැන් මන්දා 

Thursday, April 21, 2016

Ara..

A night dark and lonely

Right you came friendly

And I was one and only

At your service ma Lovely !!

Saturday, March 19, 2016

Roses are red, Violets are blue..

I'm sure you must have seen many sarcastic and funny lines beginning with "Roses are red, Violets are Blue.." combination over the years.With the popularity of rage comics and the internet based GAG'ish culture this simple nursery rhyme became very popular as a prefix for any expression.You can still find the supposed original version here.

But what I want to do is not attach another expression to those two lines, instead talk about Roses and their colors.

Yesterday I had a little chat with a friend and I had to once again recall bits and pieces from my past where I had to bring about the concept of a "Blue Rose". Now what on earth does a "Blue Rose" mean ? I have explained it to a many and I'm sure I'll have to explain it to a many as well ! But yesterday I thought after the conversation, why not publish it once and for all and point it here whenever I need to explain someone what it is.

So here it is ! The story of Roses and the meanings of their colours.

Red Rose:Love and Romance

White Rose:Purity, Innocence, Sympathy, Spirituality

Yellow Rose:Friendship, Joy, Get Well

Pink Rose:Love, Gratitude, Appreciation

Black Rose:Death, Farewell

Blue Rose:The unattainable, the impossible

Monday, March 7, 2016

I met her in a distant past
We sat in an English class
Why that time is gone so fast
See at her now who did surpass

A face I barely remember
A skin the color of Amber
A last memory in November
A thin now a clinical member

Never to say "hi" first
Clever to stop with a gist
Favor to my poetry post
Sever to feed her thirst..

Sunday, March 6, 2016

තුන්සිය අසුවකදී..

"Excuse me අයියේ, මට seat එකේ තව පොඩ්ඩක් ඉඩ දෙන්න පුලුවන්ද එහාටවෙලා ?"
I was baffled to see how this small kid could not sit on almost half the space of the seat..
"මල්ලි ඔයාට පේනවනේ මේ seat එකෙන් බාගයක්ම ඉඩ දීල තියෙන්නෙ, තවත් ඔයාට ඉදගන්න ඉඩ ඕනද ?"

I squeezed myself to an exact half of the seat (I am fat indeed and the seat too small) and unleashed my harsh tone on him. Infact I was pissed off by this little brat and with all the other things depressing my mind it just found a way through my words to burst out!
But I could not stare out from the window for long. I felt guilty for what I've done and the tone which he spoke to me, something was not right..
Maybe the kid is sick and that’s why he wanted some more space and the poor fellow, what could've he felt from hearing those words from me in a monstrous tone.I could clearly see that he was not crying but the face was so red, he could break any moment now.

"මල්ලි තව පොඩ්ඩක් මෙහාට එන්න, දන්නේ නැද්ද මේ බස් වල seat ගොඩක් පොඩියිනේ ඉතින්." I shifted myself to the ultimum trying to pat him on the back at the same time.
"නෑ අයියේ කමක් නෑ , පොඩ්ඩක් ඉඩ තිබ්බනම් ඇති.."

Now I'm trying to smile at him as innocently as possible. Poor kid, I should've thought twice before being harsh on him.

"අයිය මාකොල ද බහින්නෙ ?"

"නෑ, කිරිබත්ගොඩ "

"මට පොඩ්ඩක් මාකොල දී කියනවද? මන් කලින් බස් එකේ ඇවිල්ල නැහැ , තාත්තට අද ඔෆිස් එකේ වැඩක්ලු , වෙනදට class ඇරිලා car එකේ එන්නෙ "

The slow guilty tone he spoke made more sympathetic, and now I know the reason for his strange tone and behaviour. At his age I would sit on an inch of a seat and would sleep safely hanging on a footboard. But he haven’t had such a "luxury" in his life for sure.

"මාකොල Town එකේද ? බහින තැන මතකද ?"

"නෑ , වෙනදට හරවන හන්දිය නම් මතකයි" and the timid look on his face..
Holy Macaroni..!

"කමක් නෑ ,මාකොලට ආවහම මම කියන්නම්, අපි පාර බලාගෙන යමුකෝ.."

I wanted to comfort him a little bit more.
"මල්ලි මොකක්ද ඉස්කෝලෙ ?"

"Asoka College"

"මම Royalist"

"අයිය තාම ඉස්කෝලේ යනවද ? නෑ ඉස්කෝලේ ගිහින් ඉවරයි නේද ? Campus ද ?" ( Naa.. I'm way too old for all of it kiddo tongue emoticon )

"මම දැන් කැම්පස් ගිහිල්ලත් ඉවරයි "

And then he was relaxed enough to ask me all his little little questions.
First he wanted to know what campus I went to and then what subjects I did. But I don't think he understood why I could not do engineering even going to Moratuwa. And he was amazed that we don't offer Accounting there (Not yet :P )I got to know his father is an executive level manager and he has a cousin whose father is a lecturer in University of Peradeniya. He said his future ambition is also to go to Moratuwa University. But he is still in grade 9.
One of his prominent questions were how many "A's" I've got in my school days for subjects. Perhaps it's his perception of ability to get selected to a University.
Another question was
"කැම්පස් එකේ Maths වලට තියන විබාග ගොඩක් අමාරුද , ඒවා pass උනේ නැත්තම් Engineer කෙනෙක් වෙන්න බැයිද ?"

Now, how do I explain him the way our universities work?
 frown emoticon
"ඒවා ටිකක් අමාරුයි ඉතින් .. හැබැයි ඒවා පාඩම් කලහම pass කරගන්න පුළුවන්, pass වෙන්න විතරයි ඕන ,O/L , A/L වගේ ලකුණු මදි උනා කියල ඉස්සරහට යන්න බැරිවෙන්නේ නැහැ"
(But dude! you have to know what O/L 's is first ! tongue emoticon )

"ඔයා ඉස්සෙල්ලම OL විබාගේ හොදට කරන්නකෝ , ඊට පස්සේ AL හොදට pass උනහම campus යන්න පුළුවන් .. එතකොට ඔය සේරම තේරෙයි !"

He wanted to know where my father works, and I told him "තැපැල් එකේ " and then he asked me whether he is living abroad.
What?!
I said No! He works in Colombo.

"මන් හිතුවේ ඇපල් එකේ වැඩ කරන අය සේරම පිටරට කියල.."

"නෑ නෑ තැපැල් එකේ.. ලියුම්! ලියුම් !!"

If my father's working in Apple, what on earth would I be doing in this damn 380 Dumbo?!
He showed those symptoms, typical to his generation and I did not worry much about them.


"විද්යාල හන්දිය බහිනන බහින්න .."

"අර එහා හන්දියෙන් තමා හැරෙන්න ඕන , මට මතකයි .."

Good! Phew!! 

smile emoticon
"ආ.. හරි එහෙනම් , හොදට ඉගෙනගෙන campus යන්න..!"

I gave him a pat on the shoulders again although I didn't feel that I fully recovered from being harsh on him.Al least I tried my best to be nice to him the rest of the time.smile emoticon
He got off from the next halt, and I tried to make a smile on my face and wave him good bye. The little one did stay to receive it with a timid smiley look in his face.I didn't feel neither good nor bad about what happened for a second and then noticed several drops of sweat on my forehead.I don't usually sweat, and I was on the window seat.

Maybe those were some drops of shame or maybe that kid’s confidence and innocence are responsible.
You never know...

Wednesday, February 10, 2016

බස් සිතුවිලි

රජකම් කලත් අද ඔබ රජ මැදුරේ 
දෛවය ​
කියයි නම් හෙට යයි මහපාරේ..

(CTB බස් එකක පිටිපස්සේ දොරේ ගහල තියනවා දැක්කේ .. ඉතුරු පද දෙක දන්නවනම් කියන්න..)