බොහොම ආදරේ කරන්නේ ඔයාටයි මං
බොහොම ආදරේ කරන්නේ ඔයාටයි මං..
අසන් හදවතේ රාවේ
පුදා ගී කුසුම්..
අමාරුයි කියා නෑ ~ ඔබ අත හැරලා
නැතිදා ඔබ ළඟ ~ මා හදවත මැරිලා
වෙනුවෙන් ලියු කවි පද
සිහිකරමි මං...
සාගර තලයේ ~ රළ යයි පැතිරී
මා කරමි ආලේ ~ එලෙසට ඉතිරී
ඒ මගේ හිමිකාරී ~ ඕ
අද දින පටන්...