Sunday, October 21, 2012

කැළණි පාලම


සබඳ ඔබට මතකද මා ඔබහට කිවු පෙරදා
දැකුම කැළණි පාලම මට දුක ගෙනදෙයි සැමදා
එකම ලොවක සිට වෙනකට යන මාවත සාදා
දෙලොව එකතු නොවනා බව සිතුවා මම කිසිදා

දුවිලි සුළගින් සැනසෙන ගිනියම් නගරේ
මලක් මම දුටිමි දහසක් පරමල් අතරේ
හැඳින පුරුදු සුවඳක් ආ මිතුදම් සසරේ
වරක් වැරදුනාදෝ පැටලී සිතුවිලි මිතුරේ

සුසුදු රෝස මල් තිබුනත් කටු අතු දවටා
නෙලනු රිසි නැතේ උයනේ අයිතිය රවටා
කලක පටන් තිබුනත් හැගුමන් එමටා
සත්‍ය දුටු කලට දැමුවෙමි එය මුලිනුපුටා

දෙලොව යාකරන පාලම සැමදා නිසලේ
සසල නැති හදක් වෙනුවෙන් පිදුමට ආලේ
නොගිය මගක වැරදීමට බැහැ සිට බාලේ
දෙලොව අතර සැනසුම පවතින ලීලේ

සසර බැඳුම් දිව්‍ය මැවුම් හැම ලොව පවතී
මග නොපෙනුනත් නිසි තැනටම යාවෙලා ඇති
සතුටෙත් සැනසුමෙත් සිතතුල ආලයක් ඇතී
මට හමුවෙලාදෝ සසරම ආපු තැනැත්තී

පතන පැතුම් සිතන සිතුම් ඉටුවේවා
කරන දෙයින් ජය සතුටම අත් වේවා
දිවිය දුකින් කරදරයින් තොර වේවා
සසර ගෙවා  එකටම නිවනත් වේවා !!!




Monday, October 1, 2012

Waiting for Blood...

Blood gives life to organs ,
thus for a whole body as long as it stays alive...
It can inject life as well as redeem it within hours ,
or days ,or weeks or months.
Each cell of blood contains Oxygen ,
the burning fuel which can light the heavens.
But as far as captivated,kept in silence and not unleashed..

Holds the power to it self wasting time money space - Energy ! 
Delay the blood you can be in big trouble, I almost feel like dying for days
Waiting for the Blood to come,and fuel me up to release my Energy
~Thy may not come - 
shall it makth me weak NO ! I can sustain
Just for a while maybe though ,yet the birth of blood is light
Darkness may hold the key that blood is not to come,
Dear BLOOD !!! Please come ASAP...